දේශීය

බස්නාහිරින් ගිය පිරිසක් කුලියාපිටියේදී නිරෝධායනයට

(UTV |කොළඹ) – බස්නාහිර පළාතෙන් සහ කුලියපිටියෙන් 29 සහ 30 යන දිනවලදී පිටත්ව ගිය පුද්ගලයින් මේවන විට හඳුනාගෙන තිබේ.

ඒ අනුව ඔවුන් රැඳී සිටින ස්ථානවලදී දින 14 ක් නිරෝධායනය කිරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Related posts

සරසවි සිසුවිය ඝාතන සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලිමක්

Mohamed Dilsad

කොළඹ බස් ප්‍රමුඛතා මංතීරු නීති 2 වන අධියර ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment