දේශීය

නීරෝධයන ඇඳිරි නීතිය කඩ කළ තවත් පිරිසක් අත්අඩංගුවට

(UTV |කොළඹ ) – නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 39 දෙනෙකු ඊයේ(30) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙහිදී මුව ආවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය තබානොගැනීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් වේ.

මෙම පිරිස කොළඹ, ගම්පහ, පානදුර සහ මීගමුව යන ප්‍රදේශවලින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

Related posts

කඩොලාන පරිසර පද්ධති 8 ක් රක්ෂිත ලෙස නම් කරයි

Editor O

‘දරාගත නොහැකි ණය සහිත රටවල් අතර ශ්‍රී ලංකාවත්’

Mohamed Dilsad

රජයේ සේවකයන් සීමා කර සේවයට කැඳවන්නැයි ඉල්ලීම

Mohamed Dilsad

Leave a Comment