දේශීය

බස්නාහිර පළාතෙන් පිටව ගිය අය හෙළි වෙයි

(UTV |කොළඹ ) – පසුගිය 29 සහ 30 යන දින වල බස්නාහිර පළාතෙන් පුද්ගලයින් 454 දෙනෙකු පිටව ගොස් ඇති බව හෙළි වෙයි.

ඔවුන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.

Related posts

අනුරාධපුර පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජෙරම් ට එරෙහිව අතරමැදි පෙත්සමක්

Mohamed Dilsad

පොලීසියේ 54,000ක් ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා

Editor O

Leave a Comment