දේශීයව්‍යාපාරික

සංචාරක මගපෙන්වන්නන්ට හා බස් රථ රියැදුරන්ට දීමනාවක්

(UTV | කොළඹ) – පළාත් සභා යටතේ පුහුණුව ලැබූ සංචාරක මගපෙන්වන්නන්ට හා බස් රථ රියැදුරන්ට රුපියල් 15,000 ක දීමනාවක් ලබාදීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.

එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේ, කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.

සංචාරක රියැදුරන් හා මගපෙන්වන්නන් හාරදහස් අටසිය දෙනෙකුට එම දීමනාව ලබන සතියේ සිට ලබාදීමට කටයුතු යොදා ඇත.

 

Related posts

ගම්පහට පැය 12ක් ජලය නැහැ

Mohamed Dilsad

සතියකට තෙල් ඇත – අනවශ්‍ය කලබල එපා

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරින් කෝප් කමිටුව හමුවට

Mohamed Dilsad

Leave a Comment