දේශීය

තවත් කොරෝනා ආසාදිතයන් 506 ක් පූර්ණ සුව අතට

(UTV | කොවිඩ් 19) – තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 506 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇත.    

එය ශ්‍රී ලංකාව තුල මෙතෙක් දිනකදී සුවය ලබා පිටව ගිය වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවයි.

ඒ අනුව සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගිය සංඛ්‍යාව 4905 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

Related posts

අධිවේගී මාර්ග කඩිනමින් ඉදි කරන්නැයි උපදෙස්.

Mohamed Dilsad

පාඨලීගේ සහය සජිත්ට

Editor O

සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ද කිසිදු හිගයක් නැත

Mohamed Dilsad

Leave a Comment