දේශීය

නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් යුධ හමුදාපතිගේ ප්‍රකාශය

(UTV | කොවිඩ් 19) – බස්නාහිර පළාතට අමතරව තවත් ප්‍රදේශ කිහිපයකට ද අලුතින් ඇඳිරිනීතිය පැනවෙන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

ඇඳිරිනීතිය පැනවෙන ස්ථාන පහතින් දැක්වේ.

  • බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය නොවැම්බර් මස 09 උදෑසන 5 දක්වා
  • ඇහැලියගොඩ පොලිස් වසමට හෙට (02) උදෑසන 5 සිට නොවැම්බර් මස 09 උදෑසන 5 දක්වා
  • කුරුණෑගල නගර සභා සීමාවට හෙට උදෑසන 5 සිට නොවැම්බර් මස 09 උදෑසන 5 දක්වා
  • කුලියාපිටිය පොලිස් වසමට හෙට උදෑසන 5 සිට නොවැම්බර් මස 09 උදෑසන 5 දක්වා

 

Related posts

පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කීපයකට හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විවෘත වෙන දිනය

Mohamed Dilsad

ප්‍රමිතියෙන් තොර ආනයනික පොල්තෙල්වල පිළිකා අවධානමක්

Editor O

Leave a Comment