දේශීය

උසස් පෙළ විභාගයට එන කාර්ය මණ්ඩලයට විශේෂ ප්‍රවාහන දීමනාවක්

(UTV |කොළඹ ) – නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පවසයි.

විශේෂයෙන් විභාග අපේක්ෂකයින් හා විභාග කාර්යය මණ්ඩල සඳහා විභාග ශාලාවෙත පැමිණීමේ දී නිරෝධායන ඇඳිරිනීතිය බාධාවක් නොවන බව කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරයි.

එසේම නිරෝධායන ඇඳිරිනීතිය පැවැත්වෙන ප්‍රදේශවල විභාග කාර්යය මණ්ඩලය සඳහා විශේෂ ප්‍රවාහන දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති බවද  සනත් පුජිත මහතා සඳහන් කළේය.

Related posts

IMF කණ්ඩායම පැමි‍ණෙන විට බදු ප්‍රතිපත්තියට එරෙහිව දැවැන්ත විරෝධයක්

Mohamed Dilsad

ප්‍රදේශ කීපයක අධික උෂ්ණ කාලගුණයක් පිළිබඳව ජනතාවට දැනුම් දීමක්

Mohamed Dilsad

ලබන වසරේ සිට රියදුරු බලපත‍්‍ර සකස් කිරීම යුධ හමුදාවට

Mohamed Dilsad

Leave a Comment