දේශීය

තවත් කොරෝනා මරණයක්[RELEASE]

(UTV |කොළඹ) – 22 වන කොරෝනා මරණය අද දිනයේ වාර්තා විය.

ඒ පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 27 හැවිරිදි අයෙක් බව සෞඛ්‍ය අංශය පවසයි.

පානදුර, වෑකඩ ප්‍රදේශයේ සියදිවි මෙම තරුණයා ඊයේ (01) සිය නිවසේදී ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

පසුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවේ දී ඔහුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Related posts

පාසල් සිසුන්ට කෝවිඩ්-එන්නත ලබා දීමට අවධානය

Mohamed Dilsad

අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය හෙට ඇරඹේ

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කීපයකින් තවත් කොවිඩ් ආසාදිතයන් 16 දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment