විදෙස්

ඇමරිකානු ජනාධිපතිවරණය හෙට – ජෝ බයිඩ්න් ඉදිරියෙන්

(UTV |ඇමරිකාව) – හෙට දිනයේ පැවැත්වෙන අමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසාන අධියරට එළැඹී ඇත. මේ වන විට මැතිවරණ උණුසුමද දැඩිව ඉහළ ගොස් තිබේ.

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඞ්න් මහත්වරුන් ඊයේ දිනයේදී ප්‍රාන්ත රැසක ප්‍රචාරක කටයුතුවල නිරත විය. පූර්ව මත විමසුම් රැසකට අනුව ජාතික මට්ටමින් ඉදිරියෙන් පසුවන්නේ ජෝ බයිඞ්න් ය.

දැනටමත් මිලියන 90 කට ආසන්න පිරිසක් පූර්ව ඡන්දය ප්‍රකාශ කර අවසන්.

ඩොනල්ඩ් ට්‍රම්ප් ද පසුගිය සතියේ සිය මනාපය පළකරනු ලැබීය.

 

Related posts

ඩුබායිහි සියලු විවාහයන් සහ දික්කසාද තාවකාලිකව තහනම් කරයි

Mohamed Dilsad

ගාසා හි මානුෂීය නීති උල්ලංඝනය කිරීම ගැන ඇන්ටෝනියෝ කනස්සල්ලෙන්

Mohamed Dilsad

ට්‍රම්ප් අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment