දේශීය

අද පාර්ලිමේන්තුව පැය 3කට රැස්වේ

(UTV | කොළඹ ) – අද (03) පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීම ආරම්භ කෙරුණි.

අද පාර්ලිමේන්තුව රැස්වීම පැය තුනක කාලයකට සීමා වේ.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම සතිය තුළ පාර්ලිමේන්තුව එක් දිනකට පමණක් සීමා කිරීමට පසුගිය දා පැවති පක්ෂ නායක රැස්වීමේ දි තීරණය කරනු ලැබුවේය.

යළිත් නොවැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතය.

 

Related posts

පී.සී.ආර් පරික්ෂණය ස්ථාන 12 කින් සිදු කෙරේ

Mohamed Dilsad

ලංකා සතොසට සහ සතොසට නව නිලධාරීන් පත් කෙරේ

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය රාජකාරිවල නිරතවූවන් හට හෙට සිට නව කොන්දේසියක්

Mohamed Dilsad

Leave a Comment