දේශීය

ලංකාවේ 23 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

(UTV | කොළඹ) – මෙරට 23 වන කොරෝනා මරණය වාර්තා වෙයි.

එම මරණය කොළඹ 15 ප්‍රදේශයේ නිවසකදී මියගිය 61 හැවිරිදි කාන්තාවක් බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

 

 

Related posts

පාකිස්ථාන් අගමැතිවරයා රැගත් ගුවන්යානයට ඉන්දීය ගුවන් අවකාශයේ ඉඩ

Mohamed Dilsad

MCC ගිවිසුම ගැන ජනපතිගෙන් ඇමරිකාවට ප්‍රකාශයක්

Mohamed Dilsad

වී හිඟයෙන්, මෝල් සියයට 70%ක් වැහිලා. මෙහෙම ගියොත් ඉතුරු ටිකත් වැහේවි – ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය

Editor O

Leave a Comment