දේශීය

කොරෝනා රෝගීන් ගණන 169කින් ඉහළට

(UTV |කොළඹ ) – තවත් කොවිඩ් ආසාදිතයින් 169 දෙනෙකු  හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඉන් ආසාදිතයින් 18 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් හදුනා ගෙන ඇති අතර අනෙක් අය ඔවුන්ගේ අශ්‍රිතයන් වේ.

Related posts

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයකටත් සංචරණ සීමා පනවයි

Mohamed Dilsad

චම්පිකගේ රියදුරු අත්අඩංගුවට ගන්න වරෙන්තු [UPDATE]

Mohamed Dilsad

ලංවීම ප්‍රතිව්‍යුහගතකරණය නැවතීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා කැඩීමක් – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

Editor O

Leave a Comment