ක්‍රීඩා

LPL-2020 තරඟාවලිය COVID19 කාර්ය සාධක බලකායේ අවසරය

(UTV |කොළඹ) – LPL-2020 තරඟාවලිය ඉදිරියට පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සෞඛ්‍යය අමාත්‍යංශය සහ COVID19 කාර්ය සාධක බලකාය අවසරය හිමි වෙයි.

මෙලෙස ඊට අවසර ලබා දුන් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

Related posts

මාලිංග 20යි 20 වැඩිම කඩුලු ලාභියා වෙයිද?

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉදිරියේදී ඔලිම්පික් පදක්කමක් ගැනීමේ අවස්ථාව

Mohamed Dilsad

කාසියේ වාසිය එංගලන්තයට

Mohamed Dilsad

Leave a Comment