දේශීය

දිනක් තුළ සුවය ලැබූ වැඩිම ආසාදිතයන් ගණන අද

(UTV | කොවිඩ් 19) – කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 765 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද (05) රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය අංශ පැවසුවේ එය දිනකදී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය වැඩිම ගණන බවය.

මීට පෙර වැඩිම දෛනිකව සුවවූ ගණන වුවේ 506කි.

ඒ අනුව, මෙරට තුළ සුව වූ සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 6,623 දක්වා ඉහළ ගොස් තිබේ.

 

Related posts

දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි.

Editor O

මෙරට තවත් PCR පරීක්ෂණ 1300 ක්

Mohamed Dilsad

ළමා අපයෝජනයට එරෙහිව ආරක්ෂක අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment