දේශීයව්‍යාපාරික

සහල් වැඩි මිලට විකුණුවොත් දඩ

(UTV |කොළඹ ) – සහල් අලෙවිය සඳහා උපරිම මිල ගණන් නියම කරමින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

මේ අනුව එම නිවේදනයට පටහැනිව කටයුතු කරන වෙළෙඳුන්ට එරෙහිව ලබන සඳුදා සිට නෛතික ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරින් වෙළෙඳපොළ වෙත යොමුකරමින් අදාළ වැටලීම් සිදුකිරීමට සැළසුම් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

දුම්රිය ගාස්තු ඉහළට

Mohamed Dilsad

බස්නාහිරින් පිට වෙන්න හැදු 13 දෙනෙකු ආසාදිතයින් බව හඳුනා ගනී

Mohamed Dilsad

උදයදේවී නැවතුන හේතුව හෙළිවෙයි

Mohamed Dilsad

Leave a Comment