(UTV | කොවිඩ් 19) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් තවත් 563 දෙනෙකු සුවය ලබා තිබේ.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 7186 දක්වා ඉහළ යනු ඇති.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 50 ක ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 5355 ක්.