දේශීය

30 වන කොරෝනා ආසාදිතයාගේ මරණය වාර්තා වෙයි

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 30 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 15 – මෝදර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක්.

 

 

 

 

Related posts

අධිකරණ විනිසුරුවරු 06 දෙනෙකුගේ වැඩ තහනම්

Editor O

තවත් ඝාතනයක්

Mohamed Dilsad

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

Leave a Comment