දේශීය

කුරුණෑගල සහ කුලියාපිටියේ තවදුරටත් හුදෙකලා වන ප්‍රදේශ මෙන්න

(UTV| ගම්පහ) – ඉලිප්පුගෙදර, කඩවීදිය ග්‍රාම නිලධාරි වසම් හැර කුරුණෑගල නගර සීමා බල ප්‍රදේශයේ සෙසු ප්‍රදේශත් , ගලගෙදර, හම්මලව සහ ඉහළ කලුගොමුව ග්‍රාම නිලධාරි වසම් හැර කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ සෙසු ප්‍රදේශ හුදකලා තත්ත්වයෙන් මුදා හරින බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

 

Related posts

වැසි වැඩි වන ලකුණු

Mohamed Dilsad

කොළඹට අඩු පීඩනය යටතේ ජලය

Mohamed Dilsad

බස්නාහිර පළාතේ විශේෂ වැටලීමෙන් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment