(UTV | ගම්පහ) – වහාම ක්‍රියාත්මක වන පරිදි කඳාන සහ මහබාගේ යන පොලිස් බලප්‍රදේශ හුදෙකලා කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.