දේශීය

තද වැසි ගැන අනතුරු ඇඟවීම් නිකුත් කරයි [RELEASE]

(UTV | කොළඹ) – උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 300 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ත් 150ත් අතර තද වැසි ඇතිවිය හැකි බවයි.

 

 

 

Related posts

බිත්තර මිල 40ත්- 45ත් දක්වා යළි ඉහළට. දැන් තේරෙනවද බිත්තරේකින් රු. 8.50ක් යන්නේ කාටද…?

Editor O

ශ්‍රීලනිප මූලස්ථානයේදී දයාසිරිට බාධා කළ අයට වැඩ වරදී…?

Editor O

පාර්ලිමේන්තු විශේෂ පක්ෂ නායක රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment