දේශීය

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය හෙට යළි විවෘතයි [RELEASE]

(UTV | කොළඹ) – මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය සීමිත සේවක සංඛ්‍යාවක් යොදා ගනිමින් හෙට (11) යළි විවෘත කෙරේ. නමුත් නාරාහේන්පිට කාර්යාලය තවදුරටත් වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

 

Related posts

හරක් කටාට කෑම සුපිරි වෙළෙඳසැලකින්

Mohamed Dilsad

තවත් කොරෝනා මරණ දෙකක්

Mohamed Dilsad

ඉන්ධන බෙදාහැරීම ගැන ඇමතිගෙන් ට්විටර් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment