(UTV |කොළඹ) – අද දිනය තුල කොරෝනා ආසාදිත මරණ 04 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.
මෙලෙස මිය ගොස ඇත්තේ පිරිමි පුද්ගලයින් 03ක් සහ කාන්තාවකි.
මේ අනුව මෙරට කොරෝනා මරණ ගණන 40 දක්වා ඉහළ ගොස් ඇත.