දේශීය

තවත් ආසාදිතයින් 125ක්

(UTV |කොළඹ) – අද (10) දිනයේ දී තවත් කොවිඩ් ආසාදිතයින් 125 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ ඔවුන් ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව අද (10) දිනයේ මේ වන හඳුනගෙන ඇති ආසාදිතයින් ගණන 430කි .

Related posts

අත්‍යාවශ්‍ය රාජකාරිවල නිරතවූවන් හට හෙට සිට නව කොන්දේසියක්

Mohamed Dilsad

රවී ඇතුළු සිව් දෙනාගේ පෙත්සම සලකා බැලීම කල්යයි

Mohamed Dilsad

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර

Editor O

Leave a Comment