දේශීය

හුදකලා ප්‍රදේශ වල රෝගීන් ගෙන යාමට විශේෂ ගිලන්රථ සේවාවක්

(UTV |කොළඹ) –  විශේෂ ගිලන් රථ සේවාවක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ඒ කොළඹ අවට හුදෙකළා කර ඇති ප්‍රදේශවල අයෙකු රෝගී වන පුද්ගලයින් සඳහාය.

එම  ගිලන්රථ සේවාව ලබා ගැනීමට 0113422558ට ඇමතිය යුතුවේ.

Related posts

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

රඹුක්කනදී පොලිස් උණ්ඩයට බිළිවූ චමින්දගේ අවසන් කටයුතු අද

Mohamed Dilsad

ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙතැනින්

Mohamed Dilsad

Leave a Comment