දේශීය

ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

(UTV |කොළඹ) – ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 66 දෙනෙකු අද(11) උදෑසන කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් මෙලෙස පැමිණියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1042 දරණ විශේෂ ගුවන් යානයෙනි.

ඉන්දියාවේ මුම්බායි නගරයේ සිට මොවුන් පැමිණ ඇත්තේ මෙරට රජයේ විශේෂ අවසරය මතය.

ඔවුන්  PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

Related posts

පාලම් පාරු අනතුරෙන් තවත් දරුවෙක් මරුට

Mohamed Dilsad

විරෝධතා නොතකා විදුළි සැපයුම අඛණ්ඩව – වෘත්තීය සමිති

Mohamed Dilsad

සෞඛ්‍ය නිර්දේශ ලැබෙන තෙක් මැනිං වෙළඳපොළ විවෘත නොකෙරේ

Mohamed Dilsad

Leave a Comment