දේශීය

මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 63 දෙනෙක්

(UTV| මහනුවර) – මහනුවර දිස්ත්‍රික්කයෙන් පමණක් මේ වන විට කොවිඩ් 19 රෝගීන් 63 දෙනෙකු හඳුනාගෙන ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 තුළ එම රෝගීන් වාර්තා වී ඇති බවද ඔහු සඳහන් කරයි.

මීට අමතරව පවුල් 900 ක් පමණ නිරෝධායනයට ලක්වෙමින් සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටී.

Related posts

ව්‍යාපාරවලට ණය සහන ලබා ගැනීමේ කාලසීමාව දීර්ඝ කරයි

Mohamed Dilsad

කච්චතිව් දූපත ට අදාළව ඉන්දීයාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Editor O

පාර්ලිමේන්තුවේ තවත් 493 කට PCR පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment