දේශීය

තවත් කොරෝනා මරණ දෙකක් [RELEASE]

(UTV | කොළඹ) – මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 11 ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙක් සහ කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි අයෙක්.

 

 

Related posts

නාම යෝජනා ලබානොදීමට එරෙහිව සමාජ මාධ්‍ය ක්‍රියාකාරික අශේන් ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

Editor O

දූෂණ විරෝධී පනත ලබන සතියේ පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

වෛද්‍ය උපකරණ තොගයක් චීන රජයෙන් ලංකාවට

Mohamed Dilsad

Leave a Comment