විදෙස්

බහරේන් අග්‍රාමාත්‍යවරයා අභාවප්‍රාප්ත වෙයි

(UTV | බහරේන්) –  බහරේන් අග්‍රාමාත්‍ය ෂෙයික් කලීෆා බින් සල්මන් අල් කලීෆා අභාවප්‍රාප්ත වී තිබේ.   

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , 84 හැවිරිදි වියේ පසුවූ ඔහු අමෙරිකාවේ පිහිටි රෝහලකදී අභාවප්‍රාප්ත වී ඇති බවයි.

වසර 50 ක කාලයක් බහරේනයේ අග්‍රාමාත්‍යධුරය හෙබවූ ෂෙයික් කලීෆා බින් සල්මන් අල් කලීෆා එරට දීර්ඝ කාලයක් එම ධුරය දැරූ රාජ්‍ය නායකයා වේ.

මේ හේතුවෙන් එරට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ද රජය පියවර ගෙන තිබේ.

 

Related posts

තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමති ධුරය පලනිසාමිටද?

Mohamed Dilsad

කිම් ජොන් අන්ගේ සොහොයුරිය ඇමරිකාවට අනතුරු අඟවයි

Mohamed Dilsad

යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ඡන්ද විමසීම බ්‍රිතාන්‍යයේ පරාදයි

Mohamed Dilsad

Leave a Comment