දේශීය

මේ වසරේ ආදායම් – වියදම් සිදුවූ ආකාරය අද පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – 2020 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් රජයේ ආදායම් සහ වියදම් සිදුවූ ආකාරය ගැන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව හමුවේ අද (12) පැහැදිලි කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුව හමුවට අද ඉදිරිපත් කෙරෙන විසර්ජන පනත් කෙටුම්පත පිළිබද දෙවන වර සහ තෙවන වර කියවීම්වලට අදාළව විවාදය පෙරවරු 10 සිට පස්වරු 5 දක්වා පැවැත්වීමට නියමිතයි.

එහෙත් පාර්ලිමේන්තු ආවරණ කටයුතු නැවත දැනුම් දෙන තුරු මාධ්‍යයට විවෘත කර නොමැත.

 

 

Related posts

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට

Mohamed Dilsad

 COVID-19 සෞඛ්‍ය අරමුදලට මුදල් පරිත්‍යාග රැසක්

Mohamed Dilsad

ජාතික වෙසක් සතියක් ප්‍රකාශයට පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment