(UTV |කොළඹ) – බත්තරමුල්ල ප්‍රදේශයේ රැඳී සිටි යාචකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
එම ප්‍රදේශයේ අහඹු ලෙස සිදුකරන ලද PCR පරීක්ෂණයකදී ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.
ඒ අනුව ඔහු සමීපව ඇසුරු කළ තවත් යාචකයින් අටදෙනෙකු නිට්ටඹුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කෙරුණි.