දේශීය

බුස්සෙනුත් ආසාදිතයින්

(UTV |ගාල්ල) – බූස්ස බන්ධනාගාරයේ තිදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ අනුව බන්ධනාගාරවලින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 158 ක් දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

Related posts

මාස 3කට ප්‍රමාණවත් ඖෂධ රජයේ රෝහල් සතුයි..

Mohamed Dilsad

අද ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment