(UTV | කොළඹ) – කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
ඒ අනුව මෙරට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 172 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අතර බන්ධනාගාර නිලධාරීන් හතරදෙනෙකුද සිටින බවයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍යාංශය සඳහන් කළේය.