දේශීය

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යළි ගෙන්වීමට සුදානම්

(UTV |කොළඹ) – විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම යළි ආරම්භ කරන බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එම වැඩසටහන යළි ලබන සතියේ සිට යළි ආරම්භ කරන බව යුධ්හමුදාපතිවරයා පැවසීය.

Related posts

ඩෙංගු රෝගීන් වැඩිවෙලා

Mohamed Dilsad

ලබන සඳුදා බස්නාහිර ඇරෙයිද?

Mohamed Dilsad

හිටපු ජනාධිපතිවරු සිව්දෙනෙකුගේ විශේෂ හමුවක්….?

Editor O

Leave a Comment