කලාදේශීය

ටෙලි නාට්‍යය අධ්‍යක්‍ෂවරයෙකු වන සිඞ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – ප්‍රවීන ගේයපද රචකයෙකු හා ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකු වන සිඞ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 61 වන වියේ පසු විය.

Related posts

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් ගණන 2000 ඉක්මවයි

Mohamed Dilsad

විදුලි සංදේශ නියාමන කොමිෂමේ අනුමැතිය රහිත ජංගම දුරකථනවලට කරන්න යන දේ

Editor O

ශ්‍රී ලංකාව සමග එකගතා සාකච්ඡා ඉදිරි දින කිහිපයේදී : IMF

Mohamed Dilsad

Leave a Comment