විදෙස්

පරාජයටපත් ජනපති ට්‍රම්ප් ජනතාව අමතයි

(UTV |ඇමෙරිකාව) –  ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රථම වරට ජනතාව අමතා තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ ඔහු තවමත් පරාජය තවමත් පිළි නොගන්නා බවයි.

සිය කථාවේදී  වැඩි අවධානයක් යොමුකර ඇත්තේ කොරෝනා වෛරස තත්ත්වයට ඇමරිකානු ප්‍රතිචාර පිළිබඳවය.

මේ අතර ගතවූ පැය විසි හතර තුළ ඇමරිකාවේ නව ආසාදිතයන් එක්ලක්ෂ 81,206 ක් වාර්තාවී තිබේ.

මරණ සංඛ්‍යාව දැක්වුනේ 1,393 ක් වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

ස්කොට් මොරිසන් දිවුරුම් දෙයි

Mohamed Dilsad

ඉල්ලා අස්වන්නැයි බි‍්‍රතාන්‍ය අගමැතිට බලපෑම් [VIDEO]

Mohamed Dilsad

පේරු හිටපු ජනපති සිය දිවි හානි කරගනී

Mohamed Dilsad

Leave a Comment