දේශීය

තවත් ආසාදිතයින් රැසක් සුවය ලබයි

(UTV |කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 293 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව 11,324 දක්වා ඉහළ ගියේය.

Related posts

බීමතින් රාජකාරි කළ පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම්

Mohamed Dilsad

උසස් පෙළ විභාග කාලයේදී ප්‍රාථමික පාසල් විවෘත වීමට ලංකා ගුරු සංගමයේ විරෝධය

Mohamed Dilsad

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් ?

Mohamed Dilsad

Leave a Comment