දේශීය

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවතට

(UTV | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම තනතුරෙන් ඉවත් කර ඇති බව අද (14) පස්වරුවේ වාර්තා විය.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි විසින් තමන්ට එම තනතුරෙන් ඉවත්වන ලෙසට ඉල්ලීමක් කර ඇති බව වෛද්‍යවරයා පවසයි.

මීට පෙර වෛද්‍ය ජයරුවන් බණ්ඩාර බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර තිබේ.

Related posts

කලාකීර්ති එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

අධිකරණ තීන්දුවලට ලක්මාලි හේමචන්ද්‍ර ප්‍රසිද්ධියේ බලපෑම් කරනවා – නීතීඥ ප්‍රේමනාත් දොළවත්ත

Editor O

අළුත් අවුරුදු සමයේ දිස්ත්‍රික් මායිම්වලින් පිටතට ගමන් කිරීම වළක්වන්න

Mohamed Dilsad

Leave a Comment