දේශීය

2021 වසර සඳහා වන අයවැයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ

(UTV | කොළඹ) – 2021 අයවැය සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතිබව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.  

ලබන වසර සඳහා වන අයවැය යෝජනා ඇතුළත් කතාව පැවැත්වීම අද (17) පස්වරු 1.40 ට සිදුකිරීමට නියමිතව ඇත.

 

Related posts

දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් ඇඳිරිනීතිය

Mohamed Dilsad

මැතිවරණ පැමිණිලි 1600ක්

Editor O

රාජසභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධියට අධිචෝදනා ගොනු කෙරේ

Mohamed Dilsad

Leave a Comment