දේශීය

අතිපුජ්‍ය නාපානේ පේමසිරි මහනායක හිමියන් අපවත් වෙති

(UTV |මහනුවර) – රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපුජ්‍ය නාපානේ පේමසිරි මහනායක හිමියන් අපවත් වෙති.

උන් වහන්සේ රෝගීව රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියහ.

අපවත්වන විට උන්වහන්සේ 98 වන වියේ පසුවූහ.

Related posts

ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

ලපයි – සිපයි කිව්වේ කාටද….? පාර්ලිමේන්තුව උණුසුම් තත්ත්වයක්

Editor O

රෙජිස්ටාර් ජනරාල්ගෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment