දේශීය

මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයන් 18,308 දක්වා ඉහළට

(UTV | කොළඹ) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් 233 දෙනෙකු අද (18) දිනයේ හඳුනාගෙන තිබේ.

මෙලෙස හඳුනාගත් ආසාදිතයින් 233 දෙනා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

ඒ අනුව මෙරට සමස්ථ ආසාදිත පිරිස 18,308 දක්වා ඉහළ යනු ඇත.

 

 

 

 

Related posts

අද කාලගුණ නිවේදනය

Mohamed Dilsad

පාඨලීගේ සහය සජිත්ට

Editor O

ජනාධිපතිගෙන් ගුරුවරුන් ට පාඩමක්.

Editor O

Leave a Comment