දේශීය

පාසැල් ආරම්භ කරන දිනය පිළිබඳ ඇමතිගෙන් දැනුම් දීමක්

(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ සිට මේ වන විට හුදෙකලා කොට නොමැති ප්‍රදේශවල පාසැල්වල 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වූ පාසැල් මෙම මස 23 වෙනිදා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කරයි.

 

Related posts

නිදහස් දිනය වර්ජනය කිරීමට TNA තීරණයක්

Mohamed Dilsad

කොළඹ මාර්ග තදබදය ගැන ශක්‍යතා අධ්‍යයනයක්

Editor O

දුමින්ද සිල්වාට නිදහස

Mohamed Dilsad

Leave a Comment