දේශීය

බ්‍රිතාන්‍යයට යන ශ්‍රී ලාංකිකයින්ට නිරෝධායන ගැන දැනුම් දීමක්

(UTV |බ්‍රිතාන්‍ය) – ශ්‍රී ලංකාවේ සිට නැවත බ්‍රිතාන්‍ය බලා යන පුද්ගලයින්ට දින 14 ක ස්වයං නිරෝධායනය තවදුරටත් අවශ්‍ය නොවන බව එරට රජයනිවේදනය කරයි.

මේ අනුව එම තීරණය හෙට සිට ක්‍රියාත්මකවේ.

එම නව රටවල් ලැයිස්තුවට ඊශ්‍රායලයද ඇතුළත්වන අතර ඊට මීට පෙර ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය, හොංකොං, ජපානය, සිංගප්පූරුව, දකුණු කොරියාව ඇතුළු රටවල් 11 ක් මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබුනේ එරට ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසිනි.

එලෙස නිරෝධායනය අවශ්‍ය නොවන ලැයිස්තුවට ඇතුළත් කෙරෙන්නේ කොරෝනා අවදානම අඩු රටවලටය.

Related posts

සෙනසුරාදා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වැසෙයි [RELEASE]

Mohamed Dilsad

නිවෙසටම ඖෂධ බෙදා හැරීමේ ක්‍රියාවලිය අද සිට දිවයින පුරා

Mohamed Dilsad

නේවාසික රෝගීන් බැලීමට යාමේදී පිළිපැදිය යුතු උපදෙස්

Mohamed Dilsad

Leave a Comment