දේශීය

ලංකාවේ සමස්ථ ආසාදිතයන් 19,000 ඉක්මවයි

(UTV | ගම්පහ) – දිවුලපිටිය – පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 220 ක් හඳුනාගෙන තිබේ.

ඔවුන් සියලු දෙනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 15,550 දක්වා ඉහළ යන අතර , ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 19061 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

Related posts

ධම්මිකගෙන් මෙරට ප්‍රමුඛ පෙ⁣ළේ ඉන්දීය ව්‍යාපාරිකයින්ට අවුරුදු 5කට වීසා

Mohamed Dilsad

තලවිල මංගල්‍යයට පැමිණෙන බැතිමතුන්ට විශේෂ දුම්රිය සේවාවක්

Mohamed Dilsad

පොලිස් අණ නොතකා පළාගිය 4දෙනා රිමාන්ඞ්

Mohamed Dilsad

Leave a Comment