දේශීය

අටුළුගම ප්‍රදේශය යළිත් හුදෙකලා කරයි

(UTV | කළුතර) – වහාම ක්‍රියාත්මක වන පරිදි බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශය හුදකලා කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඒ් , ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් කිහිප දෙනෙකු හමුවීම හේතුවෙනුයි.

 

Related posts

ටින් මාලු මිල සංශෝධනය කෙරේ

Editor O

වරාය සේවකයින් හා අග්‍රමාත්‍යවරයා අතර අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

රන්ජන් හඬපට කිසිවක් සභාගත කර නැහැ – කථානායක

Mohamed Dilsad

Leave a Comment