විදෙස්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත්‍රයාටත් කොරෝනා

(UTV | ඇමරිකා) – ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත්‍රයාටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.

42 හැවිරිදි ඔහු මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇති බව එරට වාර්තා සඳහන් කළේය.

කණිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහකාරිය වන කිම්බර්ලි ගිල්ෆොයිල් ට ද පසුගිය ජූලි මාසයේදී කොවිඩ් වෛරසය වැළඳී තිබුණි.

‌ඩොනල්ඩ් ට්‍රම්ප් හට ද කොවිඩ් වෛරසය වැළඳුණු අතර දින තුනක් රෝහල් ප්‍රතිකාර ලැබීය.

 

Related posts

ඉන්දියාව 74 වන ජාතික නිදහස් දිනය සමරයි

Mohamed Dilsad

ඉන්දියාවේ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 70 ක පිරිසක් සිරවෙයි

Mohamed Dilsad

කොරෝනා ව්‍යාප්තිය දැඩි වෙයි – උතුරු කොරියාවෙනුත් තහනමක් [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment