විදෙස්

චිලී රාජ්‍යයට භූ කම්පන තත්ත්වයක්

(UTV |චිලී රාජ්‍යය) – චිලී රාජ්‍යයේ භූ කම්පනයක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ රිචටර් මාපකයේ ඒකක 6.1ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බවය.

භූ කම්පනයෙන් සිදුව ඇති හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැත.

සුනාමි අනතුරු ඇති වීමේ අවදානමක් ද නොමැති බව චීලි රාජ්‍යයේ කාලගුණ අංශ පවසයි.

Related posts

ජපානයේ හිටපු අගමැතිට වෙඩි ප්‍රහාර

Mohamed Dilsad

ඉන්දියාවෙන් දිනකදී කොවිඩ් ආසාදිතයන් 82,860 ක්

Mohamed Dilsad

චිලී රාජ්‍යයේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් 21 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment