දේශීය

හදිසියේ අසනීපවූ සිසුවියක් රෝහලේ

(UTV |ඇඹිලිපිටිය) –  හදිසියේ ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් සිසුවියක් ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ ඇඹිලිපිටිය රාජකීය විද්‍යාලයේ සිසුවියකි.

නමුත් ඇයට කිසිදු කොරෝනා රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බව ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ බලධාරීන් පවසයි.

Related posts

කතරගම දේවාලයට නව බස්නායක නිළමේවරයෙක්

Mohamed Dilsad

වරාය වෘත්තිය සමිති විරෝධතාවයක්

Mohamed Dilsad

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක

Mohamed Dilsad

Leave a Comment