දේශීය

තවත් 428 කට සුවයි

(UTV |කොළඹ ) – අද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 428 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

මේ අනුව මෙරට ආසාදිතයින් 14,497ක් සුවය ලබා තිබේ.

අද වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 20,171ක් වන අතර රෝහල්ගත සමස්ත ආසාදිතයින් ගණන 5,587කි.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවු වැසි

Mohamed Dilsad

ඉන්ධන රැගත් තවත් නැවක් අද මෙරටට

Mohamed Dilsad

නව සන්ධානයේ ලාංඡනය ගැන තීරණය මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු

Mohamed Dilsad

Leave a Comment