දේශීය

හිටපු ජනාධිපති පාස්කු කොමිසම හමුවට

(UTV | කොළඹ) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 7 වන වරටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවට අද පෙරවරුවේ පැමිණියේය.

සාක්ෂි ලබාදීම සඳහා ඔහු එම කොමිසම හමුවට පැමිණ ඇත.

 

Related posts

ඇඳිරි නීතිය කඩ කළ 37,355 ක් පොලිස් භාරයට

Mohamed Dilsad

සෙනාරෝ ශ්‍රී ලංකා සමාගම SLIM විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

Editor O

මුදල් ඇමති බැසිල් පසුපෙල කැඳවයි

Mohamed Dilsad

Leave a Comment