(UTV | කොළඹ) – වසර අටකට පසුව මෙරට පවත්වන ප්‍රථම ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ දින තුනක පමණ කාලයක් පමණයි.
ගිවිසුම්ගතව තවමත් මෙරටට නොපැමිණි විදෙස් ක්‍රීඩකයන් හැරුණු විට මෙරටට පැමිණි සෙසු විදෙස් ක්‍රීඩකයන් රැසක් සහ දේශීය ක්‍රීඩකයන් මේ වනවිට නිරෝධායන කටයුතු අවසන් කර තිබෙනවා.
ඒ අනුව විශේෂ ක්‍රමවේදයක් යටතේ සියලු කණ්ඩායම් අද සිට දින තුනක් පුහුණුවීම්වල නිරතවීමට නියමිතයි.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ලබන 26 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
මෙම තරගාවලියට එක්වීම සදහා ඊයේ (23) දිනයේ මෙරටට පැමිණිමට නියමිතව සිටි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක ශහිඩ් අෆ්රිඩිට දිවයිනට පැමිණීමට නොහැකි විය.
ඒ, ඔහුට කොළඹ බලා පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමනට එක්වීමට නොහැකි වීම හේතුවෙන්.
කෙසේවෙතත් වාර්තා වන ආකාරයට ඔහු අද (24) දිනයේ දී මෙරටට ළඟාවන අතර, අනතුරුව නිරෝධායන කාලසීමාවක් ද ගත කිරීමට නියමිතයි.
Colombo Kings
Andre Russell (wi)
Manpreet Singh Gony (Ind)
Laurie Evans (eng)
Qais Ahmad (afg)
Daniel Bell Drummond (eng)
Karim Khan Sadeq (afg)
Ravinderpal Singh
Jaffna Stallions
Shoaib Malik (pak)
Jhonson Charles (wi)
Usman Shinwari (pak)
Kyle Abbott (sa)
Tom Moors (eng)
Duanne Olivier (sa)
Kandy Tuskers
Brendon Taylor (zim)
Dale Steyn (sa)
Irfan Pathan (ind)
Munaf Patel (ind)
Naveen-ul-haq (afg)
Rahmanulla Gurbaz (afg)
Sohail Tanvir (pak)
Dambulla Viiking
Paul Stirling (ire)
Samit Patel (eng)
Samiullah Shinwari (afg)
Sudeep Tyagi (ind)
Aftab Alam (afg)
AnwarAli (pak)
Galle Gladiators
Shahid Afridi (pak)
Ashan Ali (pak)
Chadwick Walton (wi)
Azam Khan (pak)
Mohammed Amir (pak)
Hazrathullah Zazai (afg)
Waqas Maqsood (Pak)